News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
24

වාහන වල අංක තහඩුවෙන් පළාත හැදින්වෙන අක්ෂරය ඉවත් කිරීමට තීරණයක්

530 Views


වාහන වල අංක තහඩුවෙන් පළාත හැදින්වෙන අක්ෂරය ඉවත් කිරීමට තීරණයක්

වාහන වල අංක තහඩුවෙන් පළාත හැදින්වෙන අක්ෂරය ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ සදහා වන කැබිනට් අනුමැතිය මේ වන විට ලැබී ඇති බවත් ඉදිරි මාස දෙක ඇතුලත එම තීරණය ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බවයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තුවේ කොමසාරිස්වරයා සදහන් කලේ.


News Articles
Latest Videos
Most Popular Post