News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
24

ශ්‍රී ලංකාවට එරෙහිව සම්මත වූ ජිනීවා යෝජනාව පිළිගන්නා බවට දෙමළ සන්ධානයෙන් ප්‍රකාශයක්

720 Views


ශ්‍රී ලංකාවට එරෙහිව සම්මත වූ ජිනීවා යෝජනාව පිළිගන්නා බවට දෙමළ සන්ධානයෙන් ප්‍රකාශයක්

46 වැනි ජගත් මානව හිමිකම් සැසිවාරයට සත්කාරක රාජ්‍යයන් විසින් ඉදිරිපත් කරන ලද ශ්‍රී ලංකාවට එරෙහිව ජිනීවා යෝජනාව ඊයේ දිනයේ සම්මත වුණා. එම යෝජනාවට පක්ෂව ජන්ද 22 ක් ද ශ්‍රී ලංකාවට පක්ෂව ජන්ද 11 ක් ද ඉන්දියාව ඇතුළු රටවල් 14 ක් ජන්දය ප්‍රකාශ කිරීමෙන් වැලකි සිටියා.

කෙසේ වෙතත් ජගත් මානව හිමිකම් සැසිවාරයේදී ශ්‍රී ලංකාවට එරෙහිව සම්මත වූ ජිනීවා යෝජනාව පිළිගන්නා බව දෙමළ ජාතික සන්ධානයෙ නායක ආර්. සම්බන්ධයෙන් මහතා සදහන් කරනවා.


News Articles
Latest Videos
Most Popular Post