News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
24

ජාතික ක්‍රීඩා දිනයක් ප්‍රකාශයට

445 Views


ජාතික ක්‍රීඩා දිනයක් ප්‍රකාශයට

සෑම වසරකම ජූලි 31 වැනිදා ජාතික ක්‍රීඩා දිනය ලෙස ප්‍රකාශයට පත් කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබෙනවා.
ඒ නාමල් රාජපක්ෂ ක්‍රීඩා අමාත්‍ය වරයා ගේ යෝජනාවක් අනුවයි.


News Articles
Latest Videos
Most Popular Post