News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
24

ව්‍යාජ පොල්තෙල් සොයා දිවයින පුරා අද සිට මෙහෙයුම්

732 Views


ව්‍යාජ පොල්තෙල් සොයා දිවයින පුරා අද සිට මෙහෙයුම්

ආනයනය කරන ලද මිනිස් පරිභෝජනයට නුසුදුසු පොල්තෙල්සොයා දිවයින පුරා අද සිට විශේෂ මෙහෙයුමක් දියත් කරන බව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය සදහන් කරනවා.

මේ අතර ආනයනය කරන ලද මිනිස් පරිභෝජනයට නුසුදුසු පොල්තෙල් තොගයක් ප්‍රතිඅපනයනය කිරීමට ද උපදෙස් දී ඇති බවයි පැවසෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post