News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
24

සෙරමික් සහ සාරි ආනයනය කිරීමට අවසර

820 Views


සෙරමික් සහ සාරි ආනයනය කිරීමට අවසර

ආනයනය තාවකාලිකව අත්හිටුවන ලද සෙරමික් නිෂ්පාදන සහ සාරි වර්ග ආනයනය කිරිමට අවසර ලබාදීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා.


මේ අනුව සෙරමික් නිෂ්පාදන දින 180ක ණය පදනම මත ආනයනය කිරිමට අවසර ලබා දීමට ද සාරි වර්ග දින 90ක ණය පදනම මත ආනයනය කිරිමට හැකිවන පරිදි ගැසට් නිවේදනය සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post