News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
24

බස්නාහිර පළාතේ සියලු පාසල් ලබන 29 වෙනිදා සිට ඇරඹෙයි

892 Views


බස්නාහිර පළාතේ සියලු පාසල් ලබන 29 වෙනිදා සිට ඇරඹෙයි

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතාගේ අනුමැතිය මත බස්නාහිර පළාතේ සියලුම පාසල් සියලුම ශ්‍රේණි සඳහා ලබන 29 වැනිදා සිට යළි ආරම්භ කිරිමට තීරණය කර තිබෙනවා.

බස්නාහිර පළාතේ 5, 11 හා 13 යන ශ්‍රේණී සඳහා පමණක් අධ්‍යයන කටයුතු මාර්තු 15 වන දින සිට ආරම්භ කෙරුණා.


News Articles
Latest Videos
Most Popular Post