News Line| Off Air
Generic placeholder image

Mar
24

අඛණ්ඩව හයවන වරටත් වසරේ හොදම/ දක්ෂතම ගුවන් විදුලි නිවේදකයා ලෙස අරවින්ද ලොකුගේ ස්ලිම් ජනතා සම්මානයෙන් පිදුම් ලබයි

1067 Views


අඛණ්ඩව හයවන වරටත් වසරේ හොදම/ දක්ෂතම ගුවන් විදුලි නිවේදකයා ලෙස අරවින්ද ලොකුගේ  ස්ලිම් ජනතා සම්මානයෙන් පිදුම් ලබයි

ස්ලිම් ජනතා සම්මානයෙන් අඛණ්ඩව හයවන වරටත් වසරේ හොදම/ දක්ෂතම ගුවන් විදුලි නිවේදකයා සම්මානයෙන් සියත එෆ්එම් අරවින්ද ලොකුගේ මහතා පිදුම් ලැබීය. සුවිශේෂි වාර්තාවක් ද පිහිටුවමින් “අරා” අරවින්ද ලොකුගේ මහතා ගුවන් විදුලි ක්ෂේත්‍රයේ ජනතා නිවේදකයා ලෙස තේරි පත්වුයේ ගුවන් විදුලි ක්ෂේත්‍රයේ අති දක්ෂයා තමන් බව නැවත වරක් සනාථ කරමින්ය.

සියත Fm 98.2/ 98.4 ඔස්සේ උදෑසන 7.00 සිට 10.00 දක්වා අරා විත් අයිශ්චර්යා තුලින් ඔබ හමුවට පැමිණෙන අරවින්ද ලොකුගේ මහතා ලැබු මේ විශිෂ්ට වූ සම්මානයට දායක වු ආදරණිය ශ්‍රාවක ඔබ සැමට වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලයේ ස්තූතිය.

එමෙන්ම සියත සම්මානයට පාත්‍ර කළ අරවින්ද ලොකුගේ මහතාට සියත fm උණුසුම් සුබ පැතුම් !

No description available.
No description available.


News Articles
Latest Videos
Most Popular Post