News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
24

ජාතික හැඳුනුම්පත් ලබාගැනීමට පැමිණෙන පිරිසට විශේෂ දැනුම් දීමක්

502 Views


ජාතික හැඳුනුම්පත් ලබාගැනීමට පැමිණෙන පිරිසට විශේෂ දැනුම් දීමක්

මේ වන විට පවතින කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සැලකිල්ලට ගනිමින් ජාතික හැඳුනුම්පත් නිකුත්කිරීමේ එක් දින සේවාව සීමාකර තිබීම හේතුවෙන් ජාතික හැඳුනුම්පත් ලබාගැනීමට පැමිණීමට පෙර දිනයක් හා වේලාවක් වෙන්කර ගැනීම අනිවාර්ය බව එම දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සදහන් කරනවා.

ඒ අනුව මෙම දුරකථන අංක අමතා 0115 – 226126, 0115 – 226100 ,

දිනයක් සහ වේලාවක් වෙන්කරවා ගතහැකි බව එම නිවේදනයේ වැඩි දුරටත් සදහන් වනවා.


News Articles
Latest Videos
Most Popular Post