News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
25

වසර 5කට වැඩි සේවා කාලයක් ඇති ලංගම කොන්ත්‍රාත් සේවකයින් ස්ථීර කිරීමේ තීරණයක්

536 Views


වසර 5කට වැඩි සේවා කාලයක් ඇති ලංගම කොන්ත්‍රාත් සේවකයින් ස්ථීර කිරීමේ තීරණයක්

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ කොන්ත්‍රාත් පදනම මත සිටින වසර 5ට වැඩි පළපුරුද්ද සහිත සියලුම සේවකයන් ස්ථිර කිරීමට තීරණයකර තිබෙන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සදහන් කළා.

මේ අතර, පවතින රියදුරු උපදේශක පුරප්පාඩු සම්පූර්ණ කිරිම සඳහා එළඹෙන මැයි මාසයේදී අදාල විභාගය පවත්වා බඳවා ගැනීම් සිදුකිරීමට කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී වැඩි දුරටත් සඳහන් කළේ.


News Articles
Latest Videos
Most Popular Post