News Line| Off Air
Generic placeholder image

Mar
25

සුවස් ඇල හරහා බහාලුම් නෞකාවක් සිරවෙයි – පසු පසින් ආ තවත් නෞකා 100ක් ඊට මැදි වෙයි (photo )

1780 Views


සුවස් ඇල හරහා බහාලුම් නෞකාවක් සිරවෙයි – පසු පසින් ආ තවත් නෞකා 100ක් ඊට මැදි වෙයි   (photo )

සුවස් ඇල හරහා ගමන් කරමින් තිබු “MV Ever Given” නම් නෞකාවක් සිරවීම නිසා එම ඇල හරහා භාණ්ඩ ප්‍රවාහනය කරන බහාලුම් නෞකා ගමනා ගමනයට බාධා එල්ලවී තිබෙන බව වාර්තා වෙනවා.

MV Ever Given” නම් මෙම නෞකාවේ ටොන් ලක්ෂ 02ක් පමණ බරකින් යුත් භාණ්ඩ ප්‍රමාණයක් තිබෙන බවයි වැඩි දුරටත් සදහන් වන්නේ.. මේ අතර එම නෞකාවට පිටුපසින් ආ තවත් බහලුම් නෞකා 100 ක් පමණ එක පෙළට පෙළ ගැස් වී ඇති බව ද වාර්තා වෙනවා. මේ අනුව සහන කණ්ඩායම් විසින් සුවස් ඇලේ එක් ඉවුරක් විශාල කරමින් සිරවී තිබෙන මෙම නෞකාව එයින් මුදා ගැනීම සදහා කටයුතු කරමින් සිටින බවයි පැවසෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post