News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
25

ජපාන මුහුදට උතුරු කොරියාවෙන් බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්

728 Views


ජපාන මුහුදට උතුරු කොරියාවෙන් බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්

ජපාන මුහුද ට උතුරු කොරියාව විසින් බැලස්ටික් මිසයිල ප්‍රහාර දෙකක් එල්ල කර ඇති බව වාර්තා වෙනවා.

උතුරු කොරියාවේ මෙම ක්‍රියා කලාපය ජපානය සහ ඇමෙරිකාව දැඩිව විවේචනය කරන අතර උතුරු කොරියාවට බැලස්ටික් මිසයිල අත්හදාබැලීම තහනම් කර ඇති පසුබිමකයි මෙලෙස ක්‍රියා කර ඇත්තේ.


News Articles
Latest Videos
Most Popular Post