News Line| Off Air
Generic placeholder image

Mar
25

අද ජාතික ශෝක දිනයක්

832 Views


අද ජාතික ශෝක දිනයක්

ශ්‍රී ලංකා අමරපුර මහනිකායේ උත්තරීතර මහනායක අග්ගමහා පණ්ඩිත ගෞරවාර්හ කොටුගොඩ ධම්මාවාස නාහිමිපාණන් පිළිබඳ ආදාහන පූජෝත්සවය හේතුවෙන් අද ( මාර්තු 25) ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.

soka


News Articles
Latest Videos
Most Popular Post