News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
26

අවුන්සාන් සුකීගේ පක්ෂ මුලස්ථානයට බෝම්බ ප්‍රහාරයක් එල්ල වෙයි

895 Views


අවුන්සාන් සුකීගේ පක්ෂ මුලස්ථානයට බෝම්බ ප්‍රහාරයක් එල්ල වෙයි

අවුන්සාන් සුකීගේ පක්ෂ මුලස්ථානයට බෝම්බ ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. ඒ යැන්ගොන් පිහිටි ප්‍රජාතන්ත්‍රවාදී ලීගයේ පක්ෂ මුලස්ථානයටයි. එම ප්‍රහාරයෙන් පක්ෂ මුලස්ථානයට දැඩි හානි සිදුව ඇති බවයි විදෙස් වාර්තා සදහන් කරන්නේ.

මියන්මාර හමුදා පාලනයට එරෙහිව තව දුරටත් එරට ජනතාව විරෝධතාවයේ නිරත වන අතර මේ වන විට විරෝධතාකරුවන් හා පොලිසිය අතර ගැටුම් වලින් පුද්ගලයින් 300 ඉක්මවා මිය ගොස් තිබෙනවා. වයස අවුරුදු 07 දැරියක් ද පසුගියදා මියන්මාර් පොලිස් වෙඩි පහරකින් මිය ගියා.


News Articles
Latest Videos
Most Popular Post