යාපනය නගරයේ තුළ කොරෝනා ආසාදිතයින් ඉහළ ගොස් තිබෙන බව යාපනය දිස්ත්‍රික් සෞඛ්‍ය අධ්‍යක්ෂ ඒ. කේතීස්වරන් මහතා සදහන් කරනවා.
ඒ අනුව ඉකුත් දින කිහිපය තුල පමණක් යාපනය නගර සිමාවෙන් ආසාදිතයින් 77ක් පමණ හමුවූ බවයි ඒ මහතා වැඩි දුරටත් සදහන් කරන්නේ.