News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
26

චීන කොවිඩ් එන්නත් තොගයක් ලබන සතියේ මෙරටට

689 Views


චීන කොවිඩ් එන්නත් තොගයක් ලබන සතියේ මෙරටට

එළඹෙන 31 වැනිදා චීනයේ සයිනොෆාම් කොවිඩ් එන්නත් මාත්‍රා ලක්ෂ 6ක් මෙරටට ලැබීමට නියම්තව බව ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා සදහන් කරනවා.


News Articles
Latest Videos
Most Popular Post