News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
26

ශ්‍රී ලංකා – කොදෙව් පළමු ටෙස්ට් තරගය ජය පැරදුමෙන් තොරව අවසන්

655 Views


ශ්‍රී ලංකා –  කොදෙව්  පළමු ටෙස්ට් තරගය ජය පැරදුමෙන් තොරව අවසන්

ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැති පළමු ටෙස්ට් තරගය ඊයේ ජය පරාජයෙන් තොරව අවසන් වුණා. තරගයේ පළමු ඉනිමට ශ්‍රී ලංකාව ලකුණු 169ක් ලබා ගත් අතර කොදෙව්වන් සිය පළමු ඉනිමට ලකුණු 271ක් ලබාගත් අතර ශ්‍රී ලංකාව සිය දෙවන ඉනිමට ලකුණු 471ක් ලබා ගැනීමට සමත් වුණා. ලකුණු 375ක පිළිතුරු දෙවෙනි ඉනිම ක්‍රීඩා කල කොදෙව්වන් ඊයේ තරගයේ අවසන් දිනයේකඩුලු 4ක් දැවී ලකුණු 236ක් ලබාගෙන සිටියා.

නිස්සංක තරගයේ වීරයා සම්මානයෙන්ද පිදුම් ලැබු අතර දෙරට අතර දෙවන සහ අවසන් ටෙස්ට් තරගය ලබන 29වැනිදා ආරම්භ වීමට නියමිතයි.


News Articles
Latest Videos
Most Popular Post