News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
26

තවත් කොරෝනා මරණ 03 ක් වාර්තා වෙයි

814 Views


තවත් කොරෝනා මරණ 03 ක් වාර්තා වෙයි

ඊයේ දිනයේ දී මෙරටින් තවත් කොරෝනා මරණ 03ක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් සදහන් කරනවා.
ඒ අනුව මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 557 දක්වා ඉහළ ගොස් තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post