News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
26

අල්ලස් නඩුවෙන් ඇමති ජොන්ස්ටන් නිදොස් කොට නිදහස්

877 Views


අල්ලස් නඩුවෙන් ඇමති ජොන්ස්ටන් නිදොස් කොට නිදහස්

සමූපකාර තොග වෙළඳ සංස්ථාවේ සේවකයන් දේශපාලන ක්‍රියාකාරකම්වල යොදවා දූෂණය නම් වරද සිදුකර ඇති බවට අල්ලස් කොමිසම විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු සැකකරුවන් තිදෙනෙකුට ගොනුකර තිබූ නඩුවෙන් චූදිතයින් තිදෙනා නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද නියෝග කළා.


News Articles
Latest Videos
Most Popular Post