News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
26

ලෙජන්ඩ්ස් තරගාවලියේ දෙවන අදියර මේ වසර අග දී

928 Views


ලෙජන්ඩ්ස් තරගාවලියේ දෙවන අදියර මේ වසර අග දී

ඉන්දියාවේ පැවැත්වූ රෝඩ් සේෆ්ටි ලෝක කුසලාන තරගාවලියේ දෙවන අදියර මේ වසර අවසානයේදී පැවැත්වීමට නියමිත බව ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායමේ කළමණාකරු ශ්‍යාම් ඉම්පෙට් මහතා සම්මුඛ සාකච්ජාවකට එක්වෙමින් සදහන් කර තිබෙනවා.

ඒ අනුව මේ වසරේ නොවැම්බර් මාසයේදී එහි දෙවන අදියර ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවයි වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post