ඉකුත් දා පස්සර ප්‍රදේශයේ සිදු වූ බස් රථ අනතුර සිදු වූ ස්ථානයේ මාර්ගයට වැටී තිබූ කළු ගල ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.
මාර්ග සංවර්ධන අධිකාරියේ අධීක්ෂණය යටතේ එම මාර්ගය ඉදිකළ කොන්ත්‍රාත් සමාගම විසින් එය ඉවත් කිරීම සිදුකර තිබුණි.