News Line| Off Air
Generic placeholder image

Mar
28

දිය නෑමට ගිය වයස අවුරුදු 15ක දරුවෙකුව කිඹුලෙකු ඩැහැගෙන යයි

1617 Views


දිය නෑමට ගිය වයස අවුරුදු 15ක දරුවෙකුව කිඹුලෙකු ඩැහැගෙන යයි

ඊයේ ඉත්තිකුලම් වැවේ දිය නෑමට ගිය දරුවන් තිදෙනෙකු අතරින් එක් දරුවෙකු ව කිඹුලෙකු ඩැහැගෙන ගොස් අතුරුදහන් වී ඇති බවට වාර්තා වෙනවා.
මේ වන විට අතුරුදහන් වූ දරුවා සොයා මෙහෙයුම් සිදුකරන බවයි දුරටත් වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post