News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
29

කොරෝනා බියෙන් බ්‍රිස්බෙන් නගරය වැසෙයි

484 Views


කොරෝනා බියෙන් බ්‍රිස්බෙන් නගරය වැසෙයි

ඔස්ට්‍රේලියාවේ බ්‍රිස්බෙන් නගරය දින තුනක කාලයක් සඳහා සම්පුර්ණයෙන් වසා තැබීමට එරට බලධාරීන් තීරණය කර තිබෙනවා. මේ අනුව අද පස්වරු 5.00 සිට බ්‍රිස්බෙන් නගරය මෙලෙස සම්පුර්ණයෙන් වසා දැමෙනු ඇති.

ඒ කොරෝනා ආසාදිතයින් 07 දෙනකු එම නගරය තුල හමුවීම හේතුවෙන්.


News Articles
Latest Videos
Most Popular Post