News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
29

රනිල් වික්‍රමසිංහ ඇතුළු 5කට වාරණ නියෝගයක්

957 Views


රනිල් වික්‍රමසිංහ ඇතුළු 5කට වාරණ නියෝගයක්

කෝට්ටේ මහ නගර සභා මන්ත්‍රී ධම්මික චන්ද්‍රරත්නගේ මන්ත්‍රී ධුරය හා පක්ෂයෙන් නෙරපීම වළක්වමින් කොළඹ දිසා අධිකරණයෙන් එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ ඇතුළු 5 දෙනෙකුට වාරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post