News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
29

17 හැවිරිදි තරුණයින් දෙදෙනෙක් දියේ ගිලී මිය යයි

721 Views


17 හැවිරිදි තරුණයින් දෙදෙනෙක් දියේ ගිලී මිය යයි

වෙලේවතුගොඩ දිගනවෙල ඇල්ලේ දිය නාමින් සිටි 17 හැවිරිදි තරුණයන් දෙදෙනෙකු දියේ ගිලි මියගොස් තිබෙන බව වාර්තා වෙනවා.

ඊයේ දහවල් මෙම අනතුර සිදුව ඇති අතර මේ වන විට දියේ ගිලුණු තරුණයින් දෙදෙනාගේ මළ සිරුරු හමුව තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post