News Line| Off Air
Generic placeholder image

Mar
29

ඉන්දුනීසියාවේ විශාලතම තෙල් පිරිපහදු මධ්‍යස්ථානයේ ගින්නක්

735 Views


ඉන්දුනීසියාවේ විශාලතම තෙල් පිරිපහදු මධ්‍යස්ථානයේ ගින්නක්

‍ඉන්දුනීසියාවේ බටහිර ජාවා ප්‍රාන්තයේ පිහිටි එරට විශාලතම තෙල් පිරිපහදු මධ්‍යස්ථානයේ ගින්නක් හටගෙන තිබෙනවා. අද අලුයම මෙම ගින්න හටගෙන් තිබෙන අතර ගින්න මැඩ පැවැත්වීම සඳහා මේ වන විට කටයුතු කර තිබෙනවා.

ගින්නයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ගිනි ගැනීම හේතුවෙන් පුද්ගලයින් 05 දෙනෙකු තුවාල ලබා තිබෙන බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post