News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
29

පස් හැවිරිදි දරුවාට මාංචු දැමු අමෙරිකානු පොලිස් නිලධාරීන්ට පිරිසකට එරෙහිව මව නඩු මගට

1024 Views


පස් හැවිරිදි දරුවාට මාංචු දැමු අමෙරිකානු පොලිස් නිලධාරීන්ට පිරිසකට එරෙහිව මව නඩු මගට

ඇමෙරිකාවේ පාසලක 05 හැවිරිදි දරුවෙකු සිය පාසලෙන් ඉවතට ඇවිද ගොස් තිබීම හේතුවෙන් අදාල දරුවාට ඇමෙරිකානු පොලිස් නිලධාරීන් පිරිසක් විසින් තර්ජනය කර අත් මාංචු දමන ලද බව පැවසෙනවා.

කෙසේ වෙතත් සිද්ධිය හේතුවෙන් එම දරුවා මානසික පසුබෑමකට ලක්ව ඇති බව පවසමින් එම දරුවා ගේ මව විසින් අදාල පොලිස් නිලධාරීන්ට එරෙහිව නඩුවක් පවර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post