News Line| Off Air
Generic placeholder image

Mar
29

රාත්‍රී සමාජ ශාලවක රූමත් සේවිකාවකට නොමනා විහිළු කල එහි බීමතින් පැමිණි තරුණයන් තිදෙනෙකුට අත් වූ ඉරණම

1645 Views


රාත්‍රී සමාජ ශාලවක රූමත් සේවිකාවකට නොමනා විහිළු කල එහි බීමතින් පැමිණි තරුණයන් තිදෙනෙකුට අත් වූ ඉරණම

රාත්‍රී සමාජ ශාලවක සේවය කල රූමත් තරුණියකට එහි බීමතින් පැමිණි තරුණයින් තිදෙනෙකු විසින් නොමන උසුලු විසුළු කිරීම නිසා අදාල තරුණිය විසින් එම තරුණයින් තිදෙනාගේ ඔළුවලට පහර දී බරපතල තුවාල සිදු කර තිබෙන බව වාර්තා වෙනවා.

මෙම තරුණයින් තිදෙනා විසින් සමාජ ශාලාව තුල මත්පැන් පානය කරමින් සිට තිබෙන අතර අදාල තරුණියද එහි සේවය කරමින් සිටි තිබෙන අතර එහිදී ඔවුන් තිදෙනා විසින් තරුණියට අයුතු යෝජනා සිදු කර ඇති අතර එම අවස්ථාවේ එම තරුණිය විසින් ඔවුන් තිදෙනාගේ ඔළුවලට පහර දී තිබෙනවා. ඔවුන් ගේ ඔළු පැලීම නිසා මැහුම් දැමීමට ද සිදු වි තිබෙන අතර මේ අතර තරුණයින් තිදෙනා විසින් ඔවුන්ට පහර දුන් බවට පොලිසියට පැමිණිල්ලක් ද ඉදිරිපත් කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post