News Line| Off Air
Generic placeholder image

Mar
29

එළඹෙන1 වන දා සිට විශේෂ රථ වාහන සැලැස්මක්

705 Views


එළඹෙන1 වන දා සිට විශේෂ රථ වාහන සැලැස්මක්

එළඹෙන උත්සව සමයේදී මාර්ග අනතුරු අවම කිරීම මුලික කරගනිමින් අප්‍රේල් 01 වනදා සිට විශේෂ රථවාහන මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති බව පොලීසිය සදහන් කරනවා.

මේ අතර ත්‍රීරෝද රථ සහ යතුරුපැදි සොරකම් කිරීම් පිළිබඳ වාර්තා වන බැවින් ව පිලිබදව විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙන බවයි පැවසෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post