News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
29

දින 06 ක් පුරා සුවස් ඇළේ සිර වූණු එවර් ගිවන් නෞකාව නැවතත් නියමිත ගමන් මාර්ගයට

1289 Views


දින 06 ක් පුරා සුවස් ඇළේ සිර වූණු  එවර් ගිවන් නෞකාව නැවතත් නියමිත ගමන් මාර්ගයට

දින 06 ක් පුරා සුවස් ඇළ මාර්ගයේ සිර වී තිබු එවර් ගිවන් නෞකාව මේ වන විට නියමිත ගමන් මාර්ගයට යොමු කිරීමට මුදවා ගැනීමේ මෙහෙයුමේ නිරත වූ කණ්ඩායම් වලට හැකිව තිබෙන බව වාර්තා වෙනවා.

තවත් පැයක පමණ කාලයකින් පසු එම නෞකාව අදාල නියමිත ගමන් මාර්ගයට ප්‍රවිෂ්ට කිරීමට හැකියා ඇති බවයි වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post