News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
30

ගම්පහ ප්‍රදේශ කිහිපයකට හෙට පැය 18කට ජල සැපයුම අත්හිටුවයි

695 Views


ගම්පහ ප්‍රදේශ කිහිපයකට හෙට පැය 18කට ජල සැපයුම අත්හිටුවයි

හේකිත්ත මාර්ගයේ ජල නළ පද්ධතියේ වැඩි දියුණු කිරීමක් හේතුවෙන් හෙට (31) රාත්‍රී 10 සිට අප්‍රේල් 1 වන දා සවස 4 දක්වා ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට පැය 18ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

ජල සැපයුම අත්හිටුවන ප්‍රදේශ පහතින්

වනවාසල / ඔලියමුල්ල / වත්තල – මීගමු පාර / ඇවරියවත්ත පාර / තෙලඟපාත / මීගහවත්ත / හේකිත්ත / පල්ලයවත්ත / වැලිඅමුණ පාර / බලගල ගලහදූව / මරදාන පාර / ඇලකන්ද / හැඳල පාරේ කොටසක්


News Articles
Latest Videos
Most Popular Post