News Line| Off Air
Generic placeholder image

Mar
30

නව පළාත් සභා පනත සම්මත කිරීමේ පසුව පළාත් සභා මැතිවරණය : ඇමති ගම්මන්පිල

305 Views


නව පළාත් සභා පනත සම්මත කිරීමේ පසුව පළාත් සභා මැතිවරණය : ඇමති ගම්මන්පිල

නව පළාත් සභා පනත සම්මත කිරීමේ පසුව පළාත් සභා මැතිවරණය පැවැත්වීමට කටයුතු කරන බව අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ කැබිනට් තීරණ මාධ්‍ය වෙත දැනුම් දීමේ හමුවට සහභාගි වෙමින්ය.

පළාත් සභා මැතිවරණය පවත්වන නීතිය වෙනස් විය යුතු බවටත් නව පළාත් සභා පනත සම්මත කිරීමේ පසුව පළාත් සභා මැතිවරණය පැවැත්වීමට කටයුතු කළ යුතු බවටත් කැබිනට් රැස්වීමේදී සාකච්ඡා විය.


News Articles
Latest Videos
Most Popular Post