News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
31

තැපැල් සේවකයින් වෘත්තීය ක්‍රියාමාර්ගයක

478 Views


තැපැල් සේවකයින් වෘත්තීය ක්‍රියාමාර්ගයක

තැපැල් සේවකයින් බඳවා ගැනීමේ නව ක්‍රමවේදය ඇතුළු දෙපාර්තමේන්තු තීරණය කිහිපයකට විරෝධය පල කරමින් තැපැල් සේවකයින් ලෙඩ නිවාඩු දැමීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබේ.

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට අද මධ්‍යම රාත්‍රිය දක්වා මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය දිපව්‍යාප්තව ක්‍රියාත්මක වන බව වාර්තා වෙයි.


News Articles
Latest Videos
Most Popular Post