News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
31

දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්

398 Views


දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්

පිළියන්දල, ගල්කිස්ස, අඟුලාන යන ප්‍රදේශවල සිදු කළ වැටලීම් 4දී හෙරොයින් වර්ගයේ මත්ද්‍රව්‍ය ග්‍රෑම් 9ක් සොයාගෙන තිබේ.

එම මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගත් පුද්ගලයින් 4 දෙනෙකු අත්අඩංගුවට ගත් බවත් ඒ අතර කාන්තාවක්ද වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

එමෙන්ම කතරගම ප්‍රදේශයේදී ගංජා කිලෝ ග්‍රෑම් 6ක් සන්තකයේ තබා ගත් 32 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.


News Articles
Latest Videos
Most Popular Post