News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
31

පාකිස්තාන ජනාධිපතිට කොරෝනා වැළදෙයි

495 Views


පාකිස්තාන ජනාධිපතිට කොරෝනා වැළදෙයි

පාකිස්තාන ජනාධිපති අරිෆ් අල්විටත් කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි

ජනාධිපතිවරයාට කොවිඩ් එන්නතේ පළමු මාත්‍රාව ලබාදීමෙන් පසුව එලෙස වෛරසය ආසාදනය වී තිබේ.

පළමු මාත්‍රාව ලබා ගත්ත ද දෙවන මාත්‍රාව ලබා ගන්නා තුරු කොරෝනා වෛරසයට එරෙහිව තම දේහය තුළ ප්‍රතිදේහ වර්ධනය නොවීම අපේක්ෂා කළ හැකි කරුණක් බව පාකිස්තාන ජනාධිපතිවරයා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබේ.


News Articles
Latest Videos
Most Popular Post