News Line| Off Air
Generic placeholder image

Mar
31

බ්‍රසීල ජනපති කැබිනට් මණ්ඩලයේ 6ක් ඉවත් කරයි

366 Views


බ්‍රසීල ජනපති කැබිනට් මණ්ඩලයේ 6ක් ඉවත් කරයි

බ්‍රසීල ජනාධිපති ජෙයා බෝල්සොනාරෝ විසින් සිය කැබිනට් මණ්ඩලයේ සාමාජිකයින් 6 දෙනෙක් ඉවත්කර ඇති බව CNN වෙබ් අඩවිය වාර්තා කළේය.

එය මීට වසර දෙකකට පෙර බලයට පැමිණි බ්‍රසීල ජනාධිපතිවරයා ඉන් අනතුරුව සිදුකළ විශාලතම කැබිනට් මණ්ඩල “වෙනස් කිරීම” මෙය ලෙස වාර්තා වෙයි.


News Articles
Latest Videos
Most Popular Post