News Line| Off Air
Generic placeholder image

Apr
1

උත්සව සමයේ තෙවන කොවිඩ් රැල්ලක් ඇති විමේ අවදානමක්

597 Views


උත්සව සමයේ තෙවන කොවිඩ් රැල්ලක් ඇති විමේ අවදානමක්

උත්සව සමයේ තෙවන කොවිඩ් රැල්ලක් ඇති විමේ අවදානමක් පවතින බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසනවා.

එමෙන්ම උත්සව සමයේ ජනතාව සාප්පු සංකීර්ණ වල පිරී ඉතිරි යන ස්භාවයක්ද දක්නට ලැබෙන බවත් හැකි උපරිමව සෞඛ්‍ය නීතින් අනුගමනය කරන ලෙසත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවා

සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද නිමිත්තෙන් ජනතාව සදහා සෞඛ්‍ය මාර්ගෝපදේශ උපදෙස් මාලාවක් අද (01) දිනයේ නිකුත් කරන බව වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සදහන් කළා


News Articles
Latest Videos
Most Popular Post