News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
1

තිදෙනෙකුට මරු කැදවූ මාරක රිය අනතුර (ඡායාරූප)

708 Views


තිදෙනෙකුට මරු කැදවූ මාරක රිය අනතුර (ඡායාරූප)

නුවරඑළිය වැලිමඩ මාර්ගයේ හග්ගල ප්‍රදේශයේදී ලොරි රථයක් ත්‍රීරෝද රථයක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

පාරිභෝගික භාණ්ඩ ප්‍රවාහනය කරන ලොරි රථයක තිරිංග ක්‍රියා විරහිත වීම නිසා ඉදිරියෙන් ගමන් කළ ත්‍රීරෝද රථය මතට පෙරළී යෑමෙන් මෙම අනතුර සිදුව ඇත.

එහිදී ත්‍රීරෝදරථයේ පසුපස ගමන් කළ තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් අයෙකු බරපතළ තුවාල ලබා රෝහල් ගත කර ඇත.

තවත් බිහිසුණු අනතුරක්..ලොරියක් ත්‍රීවීලරයක් මතට පෙරළේ – ජීවිත තුනක් බිළි වේ (PHOTO )


News Articles
Latest Videos
Most Popular Post