News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
1

දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයකට වැසි ස්වල්පයක්

577 Views


දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයකට වැසි ස්වල්පයක්

බස්නාහිරසහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතිවිය හැකි වැසි ස්වල්පයක්  හැරුණ කොට දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

උතුරු සහ උතුරුමැද පළාත්වලත් පුත්තලම දිස්ත්‍රික්කයේත් විටින්විට පැ.කි.මි. 40 පමණ දක්වාවන තරමක් තදසුළං ඇතිවිය හැක.


News Articles
Latest Videos
Most Popular Post