News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
1

පාස්කු සතියේ දිවයින පුරා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක්

370 Views


පාස්කු සතියේ දිවයින පුරා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක්

කතෝලික දේවස්ථාන ඇතුළු දිවයින පුරා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති බව යුද හමුදාව පවසයි.

ඒ පාස්කු සතියට සමගාමීවයි.

එම ආරක්ෂක වැඩපිළිවෙල පොලීසිය සහ ත්‍රිවිධ හමුදාව එක්ව ක්‍රියාත්මක කර ඇති බවත් දිවයිනේ ප්‍රධාන දේවස්ථාන ඇතුළු හඳුනාගත් ස්ථානවල ආරක්ෂාවට යුද හමුදා නිලධාරීන් යොදවා තිබෙන බවත් යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් නිලන්ත ප්‍රේමරත්න මහතා පැවසුවේය.

එම ආරක්ෂක වැඩපිළිවෙල පාස්කු සතිය පුරාම ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post