News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
1

පොලිස් නිලධාරියෙකුට අල්ලස් දීමට තැත් කළ අයෙක් අත්අඩංගුවට

412 Views


පොලිස් නිලධාරියෙකුට අල්ලස් දීමට තැත් කළ අයෙක් අත්අඩංගුවට

ඊයේ (31) දිනයේ පානදුර ප්‍රදේශයේ දී රියදුරු බලපත්‍රයක් නොමැතිව වාහනයක් පැදගෙන ගිය පුද්ගලයෙකු රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරියෙකුට රුපියල් 1,000ක අල්ලසක් දීමට උත්සාහකිරීමේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post