ඊයේ දිනයේ මෙරටින් තවත් කොරෝනා මරණ 2ක් වාර්තා වි තිබෙනවා.
ඒ සමගම මෙරටින් වාර්තා වි තිබෙන කොරෝනා මරණ ගණන 568ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසනවා.