මන්නාරමේ හිටපු රදගුරුතුමන් රායප්පු ජෝශප් හිමිපාණන් යාපනයේ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිය දී අද (01) උදෑසන ස්වර්ගස්ථ වී තිබෙනවා.
මියයන විට රායප්පු ජෝශප් හිමිපාණන් 80 හැවිරිදි වියේ පසුවූවා.