News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
1

රායප්පු ජෝශප් හිමිපාණන් ස්වර්ගස්ත වෙයි

380 Views


රායප්පු ජෝශප් හිමිපාණන් ස්වර්ගස්ත වෙයි

මන්නාරමේ හිටපු රදගුරුතුමන් රායප්පු ජෝශප් හිමිපාණන් යාපනයේ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිය දී අද (01) උදෑසන ස්වර්ගස්ථ වී තිබෙනවා.

මියයන විට රායප්පු ජෝශප් හිමිපාණන් 80 හැවිරිදි වියේ පසුවූවා.


News Articles
Latest Videos
Most Popular Post