News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
1

වැඩිම රිය අනතුරු සිදුවන මාසය ලෙස අප්‍රේල්

445 Views


වැඩිම රිය අනතුරු සිදුවන මාසය ලෙස අප්‍රේල්

අප්‍රේල් 10 වනදා සහ 20 වනදා අතර කාලය මෙරට වැඩිම රිය අනතුරු වාර්තාවන කාලය බවත් වැඩිම රිය අනතුරු සිදුවන මාසය ලෙස අප්‍රේල් මාසය හැඳින්විය හැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

උත්සව සමයේ මාර්ග ආරක්ෂාව පිළිබඳ වැඩි අවධානයක් යොමුකරන ලෙස ඒ මහතා පදිකයින්ගෙන් සහ රියදුරන්ගෙන් ඉල්ලීමක් කරයි.


News Articles
Latest Videos
Most Popular Post