News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
2

මහ සිකුරාදා දිනය අදයි

614 Views


මහ සිකුරාදා දිනය අදයි

කිතුනු බැතිමතුන් මහත් භක්තියෙන් සමරන මහ සිකුරාදා දිනය අදට යෙදි තිබේ.

ජේසුස් වහන්සේ කුරුසපත්වීම හා කල්වාරියේ දී උන්වහසේට මුහුණපෑමට සිදු වූ මරණය පිළිබඳ සිහිපත් කිරීම ලොව පුරා කිතුනු බැතිමතුන් මෙම දිනයේදි සිදු කරනු ලබනු ඇත.

ඒ සඳහා සියලු කතෝලික දේවස්ථානවල දේව මෙහෙයන් පැවැත්වීම කිතු දහමේ සම්ප්‍රදායයි.

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මරණයෙන් උත්ථානය වීම සිහිපත් කිරීම හෙවත් පාස්කු ඉරිදා දින එළැඹෙන ඉරිදාට(04) යෙදී තිබේ


News Articles
Latest Videos
Most Popular Post