News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
3

පරණ යකඩ බඩු එකතු කරන ස්ථානයක පිපිරීමකින් අයෙක් මරුට

875 Views


පරණ යකඩ බඩු එකතු කරන ස්ථානයක පිපිරීමකින් අයෙක් මරුට

අබිලි ද්‍රව්‍යයක් කැපීමට යාමේදී සිදුවූ පිපිරිමකින් අවිස්සාවේල්ල, මාදොල ප්‍රදේශයේ පරණ යකඩ බඩු එකතු කරන ස්ථානයක පුද්ගලයෙකු මිය ගොස් තිබේ.

තවත් තිදෙනෙකුට තුවාල සිදුව ඇතැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා සඳහන් කළේය.


News Articles
Latest Videos
Most Popular Post