News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
5

51 දෙනෙකුට මරු කැදවූ තායිවාන දුම්රිය අනතුරේ වගකීම භාරගනිමින් එරට ප්‍රවාහන ඇමති ඉල්ලා අස්වීම භාරදෙයි

1077 Views


51 දෙනෙකුට මරු කැදවූ තායිවාන දුම්රිය අනතුරේ වගකීම භාරගනිමින් එරට ප්‍රවාහන ඇමති ඉල්ලා අස්වීම භාරදෙයි

51 දෙනෙකුට මරු කැඳ වූ දුම්රිය අනතුරේ වගකීම භාරගනිමින් එරට ප්‍රවාහන ඇමති වරයා ඉල්ලා අස් වීමට තීරණය කර තිබෙනවා.

අදාල ඉල්ලා අස්වීම ලිපිය එරට රජයට භාරදීමට කටයුතු කර තිබුන නමුත් තායිවාන අග්‍රාමාත්‍ය කාර්‍යාලය සදහන් කර තිබෙන්නේ මේ වන විට තව දුරටත් එම සිද්ධියේ මෙහෙයුම් සහ සහන සේවා සඳහා කටයුතු සිදුවන හෙයින් ඒ පිලිබදව සොයා බැලීම ට සිදුවන හෙයින් ප්‍රවාහන අමාත්‍යවරයාගේ ඉල්ලා අස් වීම භාරගත නොහැකි බවයි.


News Articles
Latest Videos
Most Popular Post