News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
5

තිහගොඩ ප්‍රදේශයේදී පොලිස් ජීප්‍ රියට යට වී පුද්ගලයෙක් මිය යයි

633 Views


තිහගොඩ ප්‍රදේශයේදී පොලිස් ජීප්‍ රියට යට වී පුද්ගලයෙක් මිය යයි

තිහගොඩ ප්‍රදේශයේදී පොලිස් ජීප්‍ රියට යට වී පුද්ගලයෙක් මිය ගොස් ඇති බව වාර්තා වෙනවා. තිහගොඩ බණ්ඩත්තර ප්‍රදේශයේ පදික මාරුව මතදී මෙම අනතුර ඊයේ රාත්‍රියේ සිදුව ඇති අතර තිහගොඩ පොලීසියට අයත් මෙම ජීප් රථය සැකකරුවෙකු රැගෙන යමින් සිටියදී මෙලෙස අනතුර සිදුව තිබෙන්නේ.

කෙසේ වෙතත් ජීප් රථය පැදවූ තිහගොඩ පොලීසියේ නිලධාරීයාව පොලිස් අත් අඩංගුවට ගෙන තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post