ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයට දැඩි සීමාවන් පනවා තිබෙන බව විදෙස් වාර්තා සදහන් කරනවා. ඒ එරට තුල කොරෝනා ආසාදිතයින් ශීඝ්‍ර ලෙස ඉහළ හේතුවෙන්.
මේ අනුව ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයට රාත්‍රී 9 සිට උදෑසන 7 දක්වා රාත්‍රී ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරිමට එරට බලධාරින් පියවර ගෙන තිබෙන අතර සති අන්තයේ සම්පූර්ණයෙන් ම ප්‍රාන්තය වසා දැමීමට බලධාරීන් තීරණය කර ඇති අතර ඒ අනුව සෑම අන්තයකම සිකුරාදා රාත්‍රී 9 සිට වසා දැමෙන ප්‍රාන්තය යළි විවෘත කෙරෙන්නේ, සඳුදා උදෑසන 7.00ට.