News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
5

චීනයෙන් මෙරටට ලැබුණු කොවිඩ් එන්නත අද දිනයේ සිට ලබාදීම අරඹයි

759 Views


චීනයෙන් මෙරටට ලැබුණු කොවිඩ් එන්නත අද  දිනයේ සිට ලබාදීම අරඹයි

චීනයෙන් මෙරටට ලැබුණු කොවිඩ් එන්නත අද දිනයේ සිට ලබාදෙන බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා සදහන් කරනවා. ඒ අනුව එම එන්නත චීන ජාතිකයින්ට පළමුව ලබා දීමට පියවර ගෙන තිබෙනවා.

චීනයේ නිෂ්පාදිත සිනොෆාම් නමැති මෙම එන්නතේ මාත්‍රා ලක්ෂ 6ක් ජනාධිපති ෂී ජින් පින් මහතා විසින් මෙරටට ප්‍රදානය කෙරුණා.


News Articles
Latest Videos
Most Popular Post